Skip to main content

Posts

Showing posts from January, 2018

අදාන උපාංග - මූසිකය(MOUSE) සහ යතුරුපුවරුව(KEYBOARD)

මූසිකය(MOUSE) මුසිකය යනු පරිගණක තිරයෙහි ඇති අයිතමයන්ට යොමුවීමට සහ ඒවා තේරීමට භාවිත කරන කුඩා උපාංගයකි. මුසික විවිධ හැඩයන්ගෙන් යුක්ත වුවද, සාමාන්‍ය මුසිකය දැකිය හැකි වනුයේ නියම මීයෙකුහට සමාන ලෙසය. එය කුඩා, දිගටි වන අතර, වලිගයක් සේ පෙනෙන දිගු රැහැනකින් පද්ධති ඒකකයට සම්බන්ධවී ඇත. සමහරක් අලුත් මුසික රැහැන් රහිතය. මූසිකය  සාමාන්‍යයෙන් මුසිකයකට බොත්තම් දෙකක් ඇත: ප්‍රාථමික බොත්තම (සාමාන්‍යයෙන් වම් බොත්තම)  සහ ද්විතීයික බොත්තම . බොහෝ මුසිකවල බොත්තම් දෙක අතර රෝදයක් ඇත, එමගින් තොරතුරු සහිත තිරයෙහි පහසුවෙන් අනුචලනයවීමට ඔබට ඉඩ සලසයි. මූසික දර්ශක ඔබේ අතින් මුසිකය ගෙනයන විට, එම දිශාවටම දර්ශකයක් තිරයෙහි චලනය වෙයි. (තිරයෙහි දර්ශකය තිබෙන තැන අනුව එහි පෙනුම වෙනස් විය හැකිය.) ඔබට අයිතමයක් තෝරා ගැනීමට අවශ්‍යවූ විට, අයිතමයට යොමු කර ඉන්පසු ප්‍රාථමික බොත්තම  ක්ලික් කරන්න  (ඔබා අත හරින්න).  ඔබේ පරිගණකය සමග සම්බන්ධවීමට ඇති ප්‍රධානම මාර්ගය වන්නේ ඔබේ මුසිකයෙන් එයට යොමු කර ක්ලික් කිරීමයි. වැඩි තොරතුරු සඳහා, ඔබේ මූසිකය භාවිතය බලන්න. යතුරුපුවරුව(KEYBOARD) යත
ආදාන උපාංග - මූසිකය https://sway.com/qBQ2FhjLaTgbEfDH mouse https://forms.office.com/Pages/ResponsePage.aspx?id=qEBhRHM_3Uq59LzBIqP13pxkuyzwX5BGkO-nsg-CYPtUM0pVUUdXQ1pPOFE3VEQ1U1NBNTRENk9GRi4u